Skills for Smiles - Free Education - Phase IV
Registrations!

“සිනහව උදෙසා කුසලතා” නොහොත් Skills for Smiles සමාජ සත්කාර මෙහෙයුම පියවරෙන් පියවර ඉදිරියට යමින් 04වන අදියරද 2024 වසරේ දියත් කිරීම ආරම්භ කෙරුනුයේ දැයේ දරුවන් දැනුමෙන් පෝෂණය කරමින් ඔවුන්ගේ අනාගතයට සිනාමුසු මුහුණක් ලඟා කරදීමේ අරමුණිනි.

2021 වසරේදී ආරම්භ කරනලද මෙම “සිනහව උදෙසා කුසලතා” යන වැඩසටහන හරහා මෙතෙක් සිසුන් විශාල පිරිසකට නොමිලේ ඉගැන්වීම් සිදුකරමින් ඔවුන්ට ශක්තියක් වීමට හැකි වීම පිළිබඳව අප ඉතාමත් සතුටු වන්නෙමු.

Submissions for this program are closed

Sri Lanka +94
0 / 12
I am
Jpg or pdf

    if you are unable to upload your certificate, please email it to us at kdcaom@gmail.com, with the name you registered under.