FCM is a foundation certificate program to provide you with a general understanding of fundamentals in marketing management. This program is for 08 days (24 hours) of contact learning with a hybrid approach.
Support you to have an overall understanding of the fundamentals of marketing
The Certificate in Practical Selling (CPS) is a program designed for delivering practical learning in personal selling strategies which helps the individual to improve performance in his sales management approach. This program is customized based on the company’s requirements and delivered as an in-house training module for corporate sales teams as well
Improve your skills and competencies in personal selling approach.
The Certificate in Sales Management (CSM) එසේත් නැතිනම් විකුණුම් කළමනාකරණ සහතිකපත් පාඨමාලාව යනු 100%ක්ම ඔබට පහසු වේලාවක ඉගෙනගැනීමට සහ ඔබේ සුදානම මත විභාගයට පෙනීසිටීමට හැකි වන ලෙස සකස්කරන ලද පුහුණු පාඨමාලාවකි. ඔබවෙනුවෙන් සැකසුනු LMS පද්දතිය හරහා ශ්‍රව්‍ය හා දෘශ්‍ය යන මාද්‍ය දෙකෙන්ම 100% සිංහල භාෂාවෙන් උගන්වන ලංකාවේ එකම විකුණුම් කළමනාකරණ පාඨමාලාව වේ. පාඨමාලාව අවසානයේ ඔබ පෙනීසිටින online විභාගයෙන් පසු ඔබගේ සහතිකපත් KDC ආයතනය මගින් ඔබ වෙත ලැබීමට සලස්වන අතර, සම වසරකම පැවැත්වෙන සහතික පත් ප්‍රධානය කිරීමේ උත්සවය හරහා ඔබට එම සහතික ලබාගැනීමටද ඉඩ සලස්වනු ඇත. මුල සිටම ඉතා සරලව උගන්වන මෙම පාඨමාලාව සමත් වූ පසු, ඩිප්ලෝමා පාඨමාලාවට පිවිසීමටද ඔබට අවස්ථාව හිමිවනු ඇත.
විකුණුම් කළමනාකරණ සහතිකපත් පාඨමාලාවේ මූලිකම අරමුණ වනුයේ, ඉංග්‍රීසි භාෂාවේ අඩුව ඇති ඔබ වෙනුවෙන් විකුණුම් කළමනාකරණයේ මුලික දැනුම ලබාදී, වැඩිදුර ඉගෙනගැනීම සඳහා මාර්ගය සකස්කර දීමයි
ඔබ විකුනුම්කරණයේ නියුතු වන්නෙක්ද? ඔබට ඉංග්‍රීසි භාෂාව පිලිබඳ ඇති දැනුම අඩුද? වැඩිදුර ඉගෙනගැනීමට ඉංග්‍රීසි ප්‍රශ්නයක්ද? එසේනම් නිවැරදි ආරම්භය CSM වේ.
CSM යනු ලංකාවේ ප්‍රථම සහ එකම 100% සිංහලෙන් සකස්කරන ලද Online හරහා ඔබට තනිවම ඉගෙනගැනීමට හැකිවන අයුරින් සකස්කරන ලද එකම පාඨමාලාව වීම. ඒ වගේම ඔබ ලබාගන්නා දැනුම ඔබට ආයතනය තුල කැපිපෙනෙන වර්ධනයක් ඇතිකිරීමට උදයු වීම. පාඨමාලාව අවසානයේ ලෙබෙන පිළිගත් සහතිකය.
ශක්තිමත් විකුනුම්කරුවකු වීමට ඔබට ඇති ආශාව
EDEL program is designed to develop your corporate communications skills in all the dimensions of language development. EDEL is a 3 months training program with 36 hours of teacher learning.
Improve your language personality
EDEL is designed for students currently working in the corporate sector and also for students who are planning to enter the corporate world
EDEL is a short-term training course to cover comprehensive learning in corporate English usage. You will experience a convenient time schedule with blended (hybrid) learning. You can meet a highly qualified experienced set of faculty during the program.
Your interest in learning the English language