FCMM is a foundation certificate program to provide you with a general understanding of fundamentals in marketing management. This program is for 03 months of hybrid learning where you can do either online or in real classrooms
Support you to have an overall understanding of the fundamentals of marketing
Registration – LKR 2,000/-
Coaching Fee – LKR 24,000/- for 03 Months
Installment Plan Available
ව්‍යාපාරික ලෝකය තුල ඉතාමත්ම වැදගත් සාදකයක් වනුයේ ඒ තුල සිටින මානව සම්පත නිසිලෙස කළමනාකරණය කරමින් පලදායිතාවය ඉහල නැංවීමයි. FCHRM තුලින් ඔබට ලැබෙනුයේ එම ශක්තිය හා දැනුම වේ. මාස 3ක් වැනි ඉතා කෙටිකාලයකින් හා ඉතාමත්ම අඩු මුදලකින් නිවැරදි දැනුම ලබාගෙන ව්‍යාපාරික ලෝකය තුල ශක්තිමත්ව ඉදිරියට යන්න හැකියාව ඔබට මෙයින් උදා වේ. ඔබට පහසු ආකාරයකින් online ඔස්සේ හෝ පන්තිකාමරය තුල එකම වෙලාවක ඉගෙනගත හැකි hybrid ඉගැන්වීම් ඔස්සේ ඔබට ඉගෙනගැනීමට ඉවස්තව උදාවී ඇත.
ඉතාමත් වටිනා දැනුමක් පහසු මිලකට ඔබවෙත ගෙන එමින් ඔබව මානව සම්පත් කළමනාකරණ විෂය පථය තුල ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණවේ. සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන ඉගැන්වීම් නිසා ඔබට විෂය කරුණු නිසි ලෙස ග්‍රහණය කරගැනීමටද අවස්ථාව උදාවනු ඇත
The Certificate in Practical Selling (CPS) is a program designed for delivering practical learning in personal selling strategies which helps the individual to improve performance in his sales management approach. This program is customized based on the company’s requirements and delivered as an in-house training module for corporate sales teams as well
Improve your skills and competencies in personal selling approach.
Registration – LKR 2,000/-
Coaching Fee – LKR 24,000/- for 03 Months
Installment Plan Available
The Certificate in Sales Management (CSM) එසේත් නැතිනම් විකුණුම් කළමනාකරණ සහතිකපත් පාඨමාලාව යනු 100%ක්ම ඔබට පහසු වේලාවක ඉගෙනගැනීමට සහ ඔබේ සුදානම මත විභාගයට පෙනීසිටීමට හැකි වන ලෙස සකස්කරන ලද පුහුණු පාඨමාලාවකි. ඔබවෙනුවෙන් සැකසුනු LMS පද්දතිය හරහා ශ්‍රව්‍ය හා දෘශ්‍ය යන මාද්‍ය දෙකෙන්ම 100% සිංහල භාෂාවෙන් උගන්වන ලංකාවේ එකම විකුණුම් කළමනාකරණ පාඨමාලාව වේ. පාඨමාලාව අවසානයේ ඔබ පෙනීසිටින online විභාගයෙන් පසු ඔබගේ සහතිකපත් KDC ආයතනය මගින් ඔබ වෙත ලැබීමට සලස්වන අතර, සම වසරකම පැවැත්වෙන සහතික පත් ප්‍රධානය කිරීමේ උත්සවය හරහා ඔබට එම සහතික ලබාගැනීමටද ඉඩ සලස්වනු ඇත. මුල සිටම ඉතා සරලව උගන්වන මෙම පාඨමාලාව සමත් වූ පසු, ඩිප්ලෝමා පාඨමාලාවට පිවිසීමටද ඔබට අවස්ථාව හිමිවනු ඇත.
විකුණුම් කළමනාකරණ සහතිකපත් පාඨමාලාවේ මූලිකම අරමුණ වනුයේ, ඉංග්‍රීසි භාෂාවේ අඩුව ඇති ඔබ වෙනුවෙන් විකුණුම් කළමනාකරණයේ මුලික දැනුම ලබාදී, වැඩිදුර ඉගෙනගැනීම සඳහා මාර්ගය සකස්කර දීමයි
ඔබ විකුනුම්කරණයේ නියුතු වන්නෙක්ද? ඔබට ඉංග්‍රීසි භාෂාව පිලිබඳ ඇති දැනුම අඩුද? වැඩිදුර ඉගෙනගැනීමට ඉංග්‍රීසි ප්‍රශ්නයක්ද? එසේනම් නිවැරදි ආරම්භය CSM වේ.
CSM යනු ලංකාවේ ප්‍රථම සහ එකම 100% සිංහලෙන් සකස්කරන ලද Online හරහා ඔබට තනිවම ඉගෙනගැනීමට හැකිවන අයුරින් සකස්කරන ලද එකම පාඨමාලාව වීම. ඒ වගේම ඔබ ලබාගන්නා දැනුම ඔබට ආයතනය තුල කැපිපෙනෙන වර්ධනයක් ඇතිකිරීමට උදයු වීම. පාඨමාලාව අවසානයේ ලෙබෙන පිළිගත් සහතිකය.
ශක්තිමත් විකුනුම්කරුවකු වීමට ඔබට ඇති ආශාව
The Certificate in Sales Management (CSM) එසේත් නැතිනම් විකුණුම් කළමනාකරණ සහතිකපත් පාඨමාලාව යනු මාස 3ක් ඇතුලත විකුණුම් කළමනාකරණයේ මුලිකාංග නිවැරදි ලෙස ඉගෙනගත හැකි සහතිකපත් පාඨමාලාවක් වන අතර, ඔබ දැනුමෙන් සන්නද්ද වනුයේ, දිවයිනේ ප්‍රධාන ආචර්ය වරුන් කිහිප දෙනෙකු යටතේය.
ඉතාම අඩු මුදලකට වටිනා දැනුමක් සහ පිළිගත් සහතිකයක් ලබාගැනීමට ඇති හැකියාව නිසා බොහෝ සිසුන් අප හා එක්වන අතර ඔබට මෙමගින් අනාගත රැකියා අවස්ථා උදාකරගැනීම මෙන්ම, රැකියා තුලින් ඉහලට යාමටද අවස්ථාව උදාකරගත හැක.
CSM යනු hybrid ක්‍රමවේදය ඔස්සේ උගන්වන ලංකාවේ එකම විකුණුම් කළමනාකරණ සහතිකපත් පාඨමාලාවද වේ. පාඨමාලාව අවසානයේ BMICH හි පැවැත්වෙන සහතිකපත් බෙදාදීමේ උත්සවයටද සහභාගිවීමට ඔබට අවස්ථාව උදාවේ.
විකුණුම් කළමනාකරණ සහතිකපත් පාඨමාලාවේ මූලිකම අරමුණ වනුයේ, ඉංග්‍රීසි භාෂාවේ අඩුව ඇති ඔබ වෙනුවෙන් විකුණුම් කළමනාකරණයේ මුලික දැනුම ලබාදී, වැඩිදුර ඉගෙනගැනීම සඳහා මාර්ගය සකස්කර දීමයි
ඔබ විකුනුම්කරණයේ නියුතු වන්නෙක්ද? ඔබට ඉංග්‍රීසි භාෂාව පිලිබඳ ඇති දැනුම අඩුද? වැඩිදුර ඉගෙනගැනීමට ඉංග්‍රීසි ප්‍රශ්නයක්ද? එසේනම් නිවැරදි ආරම්භය CSM වේ.
ඉතා සරලව මුලසිට උගන්වන විකුනුම්කරණ පාඨමාලාවක් නිසා ඔබට පහසුවෙන් ඉදිරියට ය හැකිවීම මෙන්ම සිංහල මාධ්‍ය ඉගැන්වීම් ඔබව දිරිමත් කිරීමට හේතුවේ.
ශක්තිමත් විකුනුම්කරුවකු වීමට ඔබට ඇති ආශාව
FCBA පාඨමාලාව ඔබව ව්‍යාපාර පරිපාලනය දැවැන්තයෙකු කිරීමට දමන අඩිතාලම වේ. ව්‍යාපාර පරිපාලනයයන විෂය ඔබ තුල තිබීමෙන්, ඔබට රැකියා ක්ෂේශ්ත්‍රයේ ඉහලටම ගමන්කිරීමට මෙන්ම ඉතා ඉහල අදායමක් ලබන රැකියාවක නිරතවීමටද හැකියාව ලැබේ.
FCBA යනු කෙටිකාලීන වැඩසටහන් වන අතර මෙය සමත්වීමෙන් පසු ව්‍යාපාර පරිපාලනය පිලිබඳ ඩිප්ලෝම පාඨමාලාව හැදෑරීමට අවස්ථා ලැබේ. ඔබට ඉතා පහසු ක්‍රමවේදයක් යටතේ ගෙවීම් සිදුකල හැකි පරිදි සකස්කරන ලද මෙම ඩිප්ලෝමා පාඨමාලාව තෘතික හා වෘතිය පුහුණු අදිකාරියේ මාර්ගෝපදේශයන්ට අනුකුලව සකස් කරන ලද්දකි.
FCBA පාඨමාලාවේ මූලිකම අරමුණ වනුයේ ව්‍යාපාර පරිපාලනය යන ගැඹුරු විෂය පථයේ මූලික අන්තර්ගතය නිවැරදිව හඳුනාගැනීම හා එහි වපසරිය පිලිබඳ මනා අවභෝදයක් ලබාගැනීමයි
ඔබ විකුනුම්කරණයේ නියුතු වන්නෙක්ද? ඔබට ඉංග්‍රීසි භාෂාව පිලිබඳ ඇති දැනුම අඩුද? වැඩිදුර ඉගෙනගැනීමට ඉංග්‍රීසි ප්‍රශ්නයක්ද? එසේනම් නිවැරදි ආරම්භය CSM වේ.ව්‍යාපාර පරිපාලනය යන විෂය රැකියාවක් කිරීමට බලාපොරොත්තුවන ඕනෑම කෙනෙකුට සුදුසු විෂයක් වේ. එලෙසම ව්‍යාපාරයක නිරත වී සිටින කෙනෙකුටද මෙයින් මහත් දැනුමක් ලබාගත හැකි අතර වැඩි දුර අධ්‍යාපනය හදාරන ඕනෑම කෙනෙකුට මෙය වඩාත් වැදගත් වේ.
ඉතා සරලව මුලසිට උගන්වන විකුනුම්කරණ පාඨමාලාවක් නිසා ඔබට පහසුවෙන් ඉදිරියට ය හැකිවීම මෙන්ම සිංහල මාධ්‍ය ඉගැන්වීම් ඔබව දිරිමත් කිරීමට හේතුවේ.
අ.පො.ස. (සා.පෙ) දක්වා ඉගෙනගෙන තිබීම අවම සුදුසුකම වේ
EDEL program is designed to develop your corporate communications skills in all the dimensions of language development. EDEL is a 3 months training program with 36 hours of teacher learning.
Improve your language personality
EDEL is designed for students currently working in the corporate sector and also for students who are planning to enter the corporate world
EDEL is a short-term training course to cover comprehensive learning in corporate English usage. You will experience a convenient time schedule with blended (hybrid) learning. You can meet a highly qualified experienced set of faculty during the program.
Your interest in learning the English language