FOUNDATIONS

KDC is offering foundation certificate programs as pathway programs for career development. You will always benefited with high quality learning methos and content to develop your knowledge in fundamentals of selected subject in foundation program. These programs are delivered through hybrid approach using a fully integrated learning management system (LMS) with a blended learning experience in life. You will meet industry expert faculty who deliver practical and strategic content to uplift knowledge and competencies.

අප KDC උසස් අධ්‍යාපන ආයතනය විසින් සෑමවිටම ඉතා උසස් වෘතිය පුහුණු පාඨමාලා ඔබ වෙත හඳුන්වා දෙන්නෙමු. නිවැරදි ඉගැන්වීම් රටාවකින් හා වෙනස්වන ව්‍යාපාරික ලෝකය තුල ඔබ සතුව තිබිය යුතු දැනුම හා කුසලතාවයන් ඔපමට්ටම් කරමින් ඔබව ව්‍යාපාරික ලෝකය තුල ශක්තිමත් පුද්ගලයකු කිරීම අපගේ අරමුණ වේ. ප්‍රවීනයන් යටතේ ඉගෙන ගන්නා ඔබ එම අභාෂ මෙන්ම ඔවුන් ලද පළපුරුද්ද ඔබගේ කුසලතාවය ශක්තිමත් කරගැනීමට භාවිත කල හැක. අපගේ පාඨමාලා තුලින් ප්‍රයෝගික උපායමාර්ග ඔබ වෙත ලඟා කරවීම තවත් විශේෂයකි..

NO. O1

Professional Certificate in Marketing with AI AI ඉගැන්වීම් සහිතව ඔබ වෙත එන අලෙවි කළමනාකරණය පිලිබඳ වෘත්තීය සහතිකපත් පාඨමාලාව

GENERAL INFORMATION

Kickstart Your Marketing Career with AI-Powered Insights!

Are you ready to step into the dynamic world of marketing? The Professional Certificate in Marketing with AI (PCM with AI) is designed to equip you with the latest knowledge in marketing management, enhanced with cutting-edge AI technologies used in business today

In just three months of weekday morning or evening classes, you’ll gain expertise in following key areas:

  • Historical Perspectives and Evolution in Marketing
  • Marketing Environment Analysis
  • Product Development and Innovation Strategies
  • Advertising and Communication Strategies
  • Logistics and Distribution Strategies
  • Costing and Pricing in Marketing
  • Marketing Research
  • Digital & AI Technology in Marketing
  • Social Media Marketing Strategies
  • Strategic Marketing Planning

Ideal for students after O/L, and this program opens doors to exciting career opportunities. Upon completion, you can advance to the Diploma in Professional Strategic Marketing Management (DPSMM)—a government-approved program that leads you toward global recognition in marketing.

  • Practical learning inside the classroom 
  • Comprehensive coverage of marketing and AI
  • Modern teaching approach
  • You will be receiving access to a fully integrated education and examination learning management system
  • Complete in a shorter period of 3 months
  • Highest affordable
  • Pathway to the Tertiary and Vocational Education Commission approved Diploma in Professional Strategic Marketing Management (DPSMM), Diploma in Strategic Sales Management (DSSM), and Professional Diploma in Strategic Brand Management (PDSBM)
  • Pass GCE (O/L) Credit for English and Mathematics OR one year of working experience
  • Students with Pending O/L results can apply the program

Registration – LKR 2,500/-

Coaching Fee – LKR 15,000/- for 03 Months

10% Discount on Full Payments.

Installment Plan Available

NO. O2

Foundation Certificate in Sales Management (FCSM)
විකුණුම් කළමනාකරණ සහතිකපත් පාඨමාලාව

GENERAL INFORMATION

The Foundation Certificate in Sales Management (FCSM) එසේත් නැතිනම් විකුණුම් කළමනාකරණ සහතිකපත් පාඨමාලාව යනු මාස 3ක් ඇතුලත විකුණුම් කළමනාකරණයේ මුලිකාංග නිවැරදි ලෙස ඉගෙනගත හැකි සහතිකපත් පාඨමාලාවක් වන අතර, ඔබ දැනුමෙන් සන්නද්ද වනුයේ, දිවයිනේ ප්‍රධාන ආචර්ය වරුන් කිහිප දෙනෙකු යටතේය. 

ඉතාම අඩු මුදලකට වටිනා දැනුමක් සහ පිළිගත් සහතිකයක් ලබාගැනීමට ඇති හැකියාව නිසා බොහෝ සිසුන් අප හා එක්වන අතර ඔබට මෙමගින් අනාගත රැකියා අවස්ථා උදාකරගැනීම මෙන්ම, රැකියා තුලින් ඉහලට යාමටද අවස්ථාව උදාකරගත හැක.

FCSM යනු hybrid ක්‍රමවේදය ඔස්සේ උගන්වන ලංකාවේ එකම විකුණුම් කළමනාකරණ සහතිකපත් පාඨමාලාවද වේ. පාඨමාලාව අවසානයේ BMICH හි පැවැත්වෙන සහතිකපත් බෙදාදීමේ උත්සවයටද සහභාගිවීමට ඔබට අවස්ථාව උදාවේ. 

විකුණුම් කළමනාකරණ සහතිකපත් පාඨමාලාවේ මූලිකම අරමුණ වනුයේ, ඉංග්‍රීසි භාෂාවේ අඩුව ඇති ඔබ වෙනුවෙන් විකුණුම් කළමනාකරණයේ මුලික දැනුම ලබාදී, වැඩිදුර ඉගෙනගැනීම සඳහා මාර්ගය සකස්කර දීමයි

ඔබ විකුනුම්කරණයේ නියුතු වන්නෙක්ද? ඔබට ඉංග්‍රීසි භාෂාව පිලිබඳ ඇති දැනුම අඩුද? වැඩිදුර ඉගෙනගැනීමට ඉංග්‍රීසි ප්‍රශ්නයක්ද? එසේනම් නිවැරදි ආරම්භය FCSM වේ.

1 කොටස – උපායමාර්ගික විකුණුම් කළමනාකරණයේ මුලික හැදින්වීම

2 කොටස – විකුණුම්කරුගේ සේවාවන් හා පුද්ගල විකුනුම්කරණ ක්‍රියාවලිය

3 කොටස – විකුණුම් කණ්ඩායම සැලසුම් කිරීම සහ සම්පත් කළමනාකරණය

4 කොටස – පාරිභෝගික හා ව්‍යාපාරික විකුණුම්කරණය තුල විකුනුම්කරුවාගේ අනුගතවීම

5 කොටස – විකුනුම්කරුවාගේ නායකත්ව ගුණාංග

6 කොටස – විකුනුම්කරුවන්ගේ කාර්ය සාධන කළමනාකරණය

7 කොටස – පාරිභෝගික සේවය තුලින් සතුටුදායක ප්‍රතිඵල ලබාගැනීම

8 කොටස – විකුනුම්කරණ සැලසුම් සකස් කිරීම හා විකුණුම් අයවැය මුල්‍ය සටහන් හඳුනාගැනීම

 

ඉතා සරලව මුලසිට උගන්වන විකුනුම්කරණ පාඨමාලාවක් නිසා ඔබට පහසුවෙන් ඉදිරියට ය හැකිවීම මෙන්ම සිංහල මාධ්‍ය ඉගැන්වීම් ඔබව දිරිමත් කිරීමට හේතුවේ. 

ශක්තිමත් විකුනුම්කරුවකු වීමට ඔබට ඇති ආශාව 

NO. O3

Foundation Certificate in Human Resource Management (FCHRM)
මානව සම්පත් කළමනාකරණ පදනම් සහතිකපත් පාඨමාලාව

GENERAL INFORMATION

ව්‍යාපාරික ලෝකය තුල ඉතාමත්ම වැදගත් සාදකයක් වනුයේ ඒ තුල සිටින මානව සම්පත නිසිලෙස කළමනාකරණය කරමින් පලදායිතාවය ඉහල නැංවීමයි. FCHRM තුලින් ඔබට ලැබෙනුයේ එම ශක්තිය හා දැනුම වේ. මාස 3ක් වැනි ඉතා කෙටිකාලයකින් හා ඉතාමත්ම අඩු මුදලකින් නිවැරදි දැනුම ලබාගෙන ව්‍යාපාරික ලෝකය තුල ශක්තිමත්ව ඉදිරියට යන්න හැකියාව ඔබට මෙයින් උදා වේ. ඔබට පහසු ආකාරයකින් online ඔස්සේ හෝ පන්තිකාමරය තුල එකම වෙලාවක ඉගෙනගත හැකි hybrid ඉගැන්වීම් ඔස්සේ ඔබට ඉගෙනගැනීමට ඉවස්තව උදාවී ඇත.  

ඉතාමත් වටිනා දැනුමක් පහසු මිලකට ඔබවෙත ගෙන එමින් ඔබව මානව සම්පත් කළමනාකරණ විෂය පථය තුල ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණවේ. සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන ඉගැන්වීම් නිසා ඔබට විෂය කරුණු නිසි ලෙස ග්‍රහණය කරගැනීමටද අවස්ථාව උදාවනු ඇත 

  • O/L අවසන් ඔබ සඳහා මෙන්ම A/L හදාරන ඔබ වෙනුවෙන් 
  • මානව සම්පත් කළමනාකරණය පිලිබඳ ඉගෙනගැනීමට උනන්දුවක් දක්වන අය වෙනුවෙන් 
  • ආයතන තුල HR අංශයේ සේවය කරන ඔබ වෙනුවෙන්
  • ලංකාවේ පිළිගත් හොඳම ගුරු මණ්ඩලයක් යටතේ ඉගෙන ගැනීමට හැකිවීම
  • ඉතා සහනදැයි අඩු මුදලකට දැනුම සහ සහතික පත් ලබාගැනීමට හැකිවීම
  • ඉතා කෙටිකාලයක් තුල නිවැරදි දැනුම් සම්භාරයක් ලබාගත හැකිවීම
  • ඕනෑම ස්ථානයක සිට සහභාගී විය හැකි Hybrid ඉගැන්වීම් රටාව
  • නොමිලේ ලැබෙන LMS පද්දතිය තුලින් දැනුම වර්දනය කරගත හැකි වීම
  • අ.පො.ස. (සා.පෙ) දක්වා ඉගෙනගෙන තිබීම අවම සුදුසුකම වේ

NO. O4

Executive Development English Language
Training (EDEL)

GENERAL INFORMATION

EDEL program is designed to develop your corporate communications skills in all the dimensions of language development. EDEL is a 3 months training program with 36 hours of teacher learning. 

Improve your language personality

EDEL is designed for students currently working in the corporate sector and also for students who are planning to enter the corporate world

EDEL is a short-term training course to cover comprehensive learning in corporate English usage. You will experience a convenient time schedule with blended (hybrid) learning. You can meet a highly qualified experienced set of faculty during the program. 

Your interest in learning the English language